FAST NEWS

24×7 Around the Globe

කොළඹ කුණු බැහැර කිරිමට නව ඉඩමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ එක් රැස්වන කැළි කසළ බැහැර කිරිමට කෙරවලපිටිය කසල අංගනයේ නව ඉඩමක් ලබාදී ඇති බවත් කොළඹ කැළි කසළ අරුවක්කාලු කසල අංගනයට බැහැර කිරීම නතර කර ඇති බවත් කොළඹ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතා පවසයි.