FAST NEWS

24×7 Around the Globe

මහ බැංකුවට නව අධිපතිවරයෙක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා මහබැංකුවේ නව අධිපතිවරයා ලෙස මාහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් වැඩභාර ගෙන තිබේ.