(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දක්ෂිණ අධිවේගයේ කුරුදුගහහැතැප්ම සහ වැලිපැන්න අතරදී කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ කන්ටේනර් රථයක , වෑන්රථයක් ගැටීමෙන් විදේශිකයන් තිදෙනෙකු සහ එහි රියදුරු ජීවිතක්ෂයට පත්ව ඇත.
දක්ෂිණ අධිවේගයේ අනතුරකින් විදේශිකයන් 3 ක් ඇතුළු සිව්දෙනෙක් ජීවිතක්ෂයට








