FAST NEWS

24×7 Around the Globe

රාජිත සේනාරත්නට විදෙස් ගමන් තහනමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හිටපු  සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර ඇත.