(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිවයිනේ දිස්ත්‍රික්ක කීපයකට බලපා ඇති අධික වැසි සහිත කාළගුණය හේතුවෙන් ගත වූ පැය 24 ක කාලය තුළ ජලය මගින් විදුලිය උත්පාදනය කිරීම 68.34 % දක්වා ඉහළ ගොස් ඇත.
විදුලි බලය උත්පාදනය කරන ජලාශ සියල්ලේම ජල ධාරිතාව සමස්තයක් ලෙස 94.55 % ඉක්මවා ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේය.








