FAST NEWS

24×7 Around the Globe

පළමු පාර්ලිමේන්තු සැසියට දින නියම වේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනවාරි 03 වැනිදා පෙරවරුවේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව ඇමතීමෙන් පසු යළි එදින පස්වරු 01 ට සභාව කැඳවීමට පක්ෂ නායකයින් එකඟ වී තිබේ.

අද පැවති පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති අතර කතානයකවරයගේ ප්‍රධානත්වයෙන පෙරවරුවේ එම රුස්වීම පැවැත්විය.