FAST NEWS

24×7 Around the Globe

සහකාර පොලිස් අධිකාරීවරුන් රැසකට උසස්වීම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සහකාර පොලිස් අධිකාරීවරුන් 54 කට උසස්වීම් ලබාදීමට පොලිස් කොමිසමේ අනුමැතිය

මෙලෙස පොලිස් අධිකාරි තනතුරට සහකාර පොලිස් අධිකාරි තනතුරේ වසර 6 ක් කටයුතු කළ නිලධාරින් 54 දෙනෙකු උසස් කිරීමට තීරණය කර තිබේ.