FAST NEWS

24×7 Around the Globe

රාජිතගෙන් තෙවන වරටත් අපේක්ෂිත ඇප ඉල්ලීමක් [UPDATE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙසට ඉල්ලමින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න තුන් වන වරටත් අපේක්ෂිත ඇප අයදුම්පතක් ගොනුකර ඇත.


(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  හිටපු සෞඛ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මේ වන විට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණ තිබේ. 

ඒ, පසුගියදා පැවැත් වූ සුදු වෑන් මාධ්‍ය හමුව සාකච්ඡාව සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කරනු ලැබූ ප්‍රතිශෝධිත ඇප අයදුම්පත සලකා බැලීමේ අවස්ථාවට සහභාගිවීම සඳහායි.