FAST NEWS

24×7 Around the Globe

ජල ගාස්තු වැඩි වන ලකුණු

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර විසින්, ඒකක 15 ට වැඩි ජලය භාවිත කරන ජල සබඳතාවල ගාස්තු වැඩි කිරීමට අවධානය යොමු කර ඇති බව පවසයි.

ජලය අයථා ලෙස පරිභෝජනය කරන පුද්ගලයින්ට එරෙහිව ක්‍රියාකිරීමට නව නීතියක් සකස් කරන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.