FAST NEWS

24×7 Around the Globe

ප්‍රදේශ කිහිපයකට නාය යෑමේ අනතුරු ඇඟවීම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික් 3 කට නායයාමේ අනතුරු ඇගවීම් නිකුත් කර තිබේ.

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය නිවේදනය කළේ නුවරඑළිය / මාතලේ සහ මහනුවර දිස්ත්‍රික් සඳහා එය වලංගු වන බවයි.