FAST NEWS

24×7 Around the Globe

සුන්ගාවිල මාර්ගය තාවකාලිකව වසයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පොලොන්නරුව සුන්ගාවිල ප්‍රදේශය ජලයෙන් යටවීම හේතුවෙන් පොලොන්නරුව සිට සෝමාවතීය දක්වා දිවෙන මාර්ගය සුන්ගාවිල ප්‍රදේශයෙන් තාවකාලිකව වසා දමා දැමීමට තීරණය කර තිබේ.