FAST NEWS

24×7 Around the Globe

පාඨලී චම්පික අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක අත්අඩංගුවට ගන්නා ලෙස, නීතිපතිදප්පුල ලිවේරා කොළඹ දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍යපොලිස්පතිවරයාට නියෝග කරයි.