FAST NEWS

24×7 Around the Globe

පොහොට්ටුව ලකු‍ණෙන් මැතිවරණයට තරඟ වදිනවා – ප්‍රසන්න

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට තමා පොහොට්ටුව ලකු‍ණෙන් තරග කරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ (14) නිට්ටඹුව තිහාරිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින්.