(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස සමඟ පක්ෂය තුල පවතින අර්බුදකාරී තත්වය කඩිනමින් විසඳාගැනීම වෙනුවෙන් සාකච්ඡා කිරීමට පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් තීරණය කර තිබේ.
ඊයේ (13) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම් සාකච්ඡාවකදී මෙම තීරණය ගත් බව වැඩිදුරටත් වාර්තා වේ.








