(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය පවසන ආකාරයට දිවයින පුරා පැතිර යන ඩෙංගු උණ රෝගය හේතුවෙන් මේ වන විට පුද්ගල මරණ සියයකට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇත.
කොළඹ, ගම්පහ, ගාල්ල යන දිස්ත්‍රික්ක වලින් වැඩිම ඩෙංගු රෝගින් ප්‍රමාණයක් වාර්තා වී ඇති බව ඔහු වැඩිදුරටත් පවසයි.








