FAST NEWS

24×7 Around the Globe

මන්ත්‍රී අත්සනින් යුතු විශේෂ ලිපියක් රනිල් වෙත [LETTER]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දෙසැම්බර් 20 වැනිදාට පෙර එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය කැඳවන්නැයි ඉල්ලා මන්ත්‍රීවරුන් 27 දෙනෙකු අත්සන් කළ ලිපියක් රනිල් වික්‍රමසිංහට භාර දී තිබේ.