FAST NEWS

24×7 Around the Globe

එම්.සී.සී ගිවිසුම නැවත සමාලෝචනයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නීතිපති විසින් වත්මන් ආණ්ඩුව එම්.සී.සී ගිවිසුම පිළිබඳව සමාලෝචනය කරමින් සිටින බවත් එම ගිවිසුම අත්සන් කිරීමට රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා තිබේ.