(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නාගරික සංවර්ධන අධකාරියේ නව සභාපති ලෙස හර්ෂාන් ද සිල්වා මහතා සහ එහි අධ්යක්ෂ ජනරාල් ලෙස ප්රසාද් රණවීර යන මහත්වරුන් ඊයේ (12) බත්තරමුල්ල සෙත්සිරිපායේ පිහිටි නාගරික සංවර්ධන අධකාරියේ ප්රධාන කාර්යාලයේදී සිය තනතුරු වල වැඩ භාර ගත්හ.
මහා සංඝරත්නය ප්රමුඛ ආගමික නායකයින් විසින් මෙහිදී ආශිර්වාද සිදුකරන ලදී.









