FAST NEWS

24×7 Around the Globe

ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පමුණුගම, නුගපේ, උස්වැටකෙයියාව, බෝපිටිය, ඇලෙන් එගොඩ සහ සේදවත්ත යන ප්‍රදේශවලට අද (10) පෙරවරු 8.00 සිට පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට තීරණයකර තිබේ.