FAST NEWS

24×7 Around the Globe

කිරි පිටි මිල අඩු කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ග්‍රෑම් 400 ආනයනික කිරි පැකට්ටුවක මිල රුපියල් 15 කින්  අඩු කර ඇති බව පාරිභෝගික අධිකාරිය පවසයි.

ඒ අනුව අද සිට මෙම මිල අඩු කිරීම බලපැවැත් වෙන බවද පාරිභෝගික අධිකාරිය සඳහන් කරයි.