FAST NEWS

24×7 Around the Globe

චරිත හේරත් තනතුර ප්‍රතික්‍ෂේප කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලේක් හවුස් ආයතනයේ සභාපතිවරයා ලෙස චරිත හේරත් මහතා පත් කළද ඉදිරි මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට බලාපොරොත්තු වන නිසා එම ධුරය ප්‍රතික්‍ෂේප කර තිබේ.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර ඇත.