FAST NEWS

24×7 Around the Globe

මිසිස් වර්ල්ඩ් කිරුළ ශ්‍රීලංකාවට [PHOTO/VIDEO]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –   ඇමෙරිකාවේ ලාස් වෙගාස් හි ඊයේ(06) පැවති 2020 Mrs World තරඟාවලියෙන් ජය ගැනීමට ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් වූ කැරොලින් ජූරි සමත් වුණා.

රටවල් 52ක් අභිබවමින් ජය ගැනීමට ශ්‍රී ලංකාවේ කැරොලිනාට හැකි වුණා.