(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොටිකාවත්තේදී ජල නලයක් පුපුරායාම හේතුවෙන් හෙට (07) පෙරවරු 8.00 තෙක් කොළඹ 10, 12 ප්‍රදේශ වලට ජල සැපයුම අත්හිටුවා ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.
මීට අමතව කොළඹ 11 , 13 ප්‍රදේශවලට අඩු පීඩන තත්ත්වයක් යටතේ ජලය ලබා දෙන බව ද එම මණ්ඩලය සඳහන් කරයි.








