FAST NEWS

24×7 Around the Globe

වෙසක් කූඩු-සරුංගල්-හඳුන්කූරු ආනයනය පාලනය කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නව රජය විසින් දේශීය වශයෙන් ගුණාත්මක බවින් ඉහළ හා තරඟකාරී ගෘහ කර්මාන්ත වන වෙසක් කූඩු, සරුංගල් හා හඳුන්කූරු ආනයනය නියාමනය කිරීමට පියවර ගෙන තිබේ.

ඊයේ(05) රාත්‍රීයේ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.