(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය විසින් කොළඹ නගරයේ සහ තදාසන්න ප්‍රදේශවල පවතින මාර්ග තදබදය අවම කිරීම සදහා වන යෝජනා මාලාවක් ප්‍රවාහණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාට භාරදී තිබේ.
සංගමයේ සභාපති ගැමුණු විපේරත්න සදහන් කළේ එම යෝජනා මාලාව සම්බන්ධයෙන් අමාත්‍යවරයා සාධණීය ප්‍රතිචාරයක් පළ කල බවයි.








