(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකධුරය සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා නම් කරයි.
ඊට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාද එකඟතාව පල කර ඇත.
අද(05) පස්වරුවේ පැවති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරනය ගෙන තිබේ.










