FAST NEWS

24×7 Around the Globe

ජාතික ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ විෂය පථ සහිත සම්පුර්ණ ගැසට් පත්‍රය බලන්න.

ජාතික ආණ්ඩුවේ අමාත්‍යංශවලට අයත් ආයතන සහ අමාත්‍යවරුන්ගේ විෂය පථයන් වෙන් කිරීමට අදාළ ගැසට් නිවේදනය අද (22) ප‍්‍රකාශයට පත් කෙරුණා.

අමාත්‍යංශවලට අයත් ආයතන සහ අමාත්‍යවරුන්ගේ විෂය පථයන් ගැසට් කිරීම ප‍්‍රමාද වීම නිසා අමාත්‍යංශ රැසක කටයුතුවලට බාධා එල්ල වී තිබුණා.

ජාතික ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය පළමුව ගැසට් කෙරුණු අතර ඉන් අනතුරුව රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ නාමලේඛනය ගැසට් මගින් ප‍්‍රකාශයට පත්කෙරුණා.

අමාත්‍යංශ ලේකම්වරුවන්ගේ නාම ලේඛනය ද මේ වන විට ප‍්‍රකාශ කර තිබෙනවා. එ් අනුව අද මුද්‍රණය කෙරෙන අමාත්‍යංශවලට අයත් ආයතන සහ අමාත්‍යවරුන්ගේ විෂය පථයන්ට අදාළ ගැසට් නිවේදනය අද දිනයේම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

එම සම්පූර්ණ ගැසට් පත්‍රය පහතින් බලන්න

1933_13-S-page-001 1933_13-S-page-002 1933_13-S-page-003 1933_13-S-page-004 1933_13-S-page-005 1933_13-S-page-006 1933_13-S-page-007 1933_13-S-page-008 1933_13-S-page-009 1933_13-S-page-010 1933_13-S-page-011 1933_13-S-page-012 1933_13-S-page-013 1933_13-S-page-015 1933_13-S-page-016 1933_13-S-page-017 1933_13-S-page-018 1933_13-S-page-019 1933_13-S-page-020 1933_13-S-page-021 1933_13-S-page-022 1933_13-S-page-023 1933_13-S-page-026 1933_13-S-page-027 1933_13-S-page-028 1933_13-S-page-029 1933_13-S-page-030 1933_13-S-page-033 1933_13-S-page-034 1933_13-S-page-035 1933_13-S-page-036 1933_13-S-page-037 1933_13-S-page-038 1933_13-S-page-039 1933_13-S-page-040 1933_13-S-page-041 1933_13-S-page-042 1933_13-S-page-043 1933_13-S-page-044 1933_13-S-page-045 1933_13-S-page-046 1933_13-S-page-047 1933_13-S-page-048 1933_13-S-page-049 1933_13-S-page-050 1933_13-S-page-051 1933_13-S-page-052 1933_13-S-page-053 1933_13-S-page-054 1933_13-S-page-055 1933_13-S-page-056 1933_13-S-page-057 1933_13-S-page-059 1933_13-S-page-060 1933_13-S-page-061 1933_13-S-page-062 1933_13-S-page-063 1933_13-S-page-064 1933_13-S-page-065 1933_13-S-page-066 1933_13-S-page-067 1933_13-S-page-068