(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානවයෙන් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් හෙට (05) පැවැත්විමට නියමිතව තිබේ.
එහිදී විපක්ෂ නායක ධුරය පිළිබඳ පොදු එකඟතාවකට පැමිණිමට නියමිතව තිබේ.
එමෙන්ම පක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු කිරිමට නියමිත බව වැඩිදුරටත් වාර්තා වේ.








