(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අමාත්‍ය මණ්ඩලය අද පස්වරුවේ රැස්වීමට නියමිතය.
නව ආණ්ඩුව පත් වීමෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩලය රැස්වන දෙවන අවස්ථාව මෙය වේ.
ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලයේදී පස්වරු 04.30 ට අමාත්‍ය මණ්ඩලය රැස්වීමට නියමිත බව අමාත්‍ය මණ්ඩල ලේකම් එස්.අමරසේකර මහතා සඳහන් කරයි.
මෙහිදී රජයේ නව වැඩපිළිවෙලට අදාල තීන්දු තීරණ රැසක් ගැනීමට නියමිතය.








