ඌව මහ ඇමැති චාමර සම්පත් දසනායක ඉරිදා පස්වරුවේ තමාට පහරදුන්නේ යැයි එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රී රුක්මන් ගාමිණී රාජපක්ෂ පොලිසියට පැමිණිලි කර පස්සර රෝහලට ඇතුළත්වී සිටී.
තමාගේ දකුණු කනට පහර වැදී ඇතැයි ඔහු පවසයි. මහ ඇමැති එම චෝදනාව ප්‍රතික්ෂේප කරයි.







