වසර 30 කට පසුව පළමු පූර්ණ චන්ද්‍රග්‍රහණය ලබන 27 වනදා සිදුවන බව ඇමෙරිකාවේ නාසා ආයතනය පවසයි.
චන්ද්‍රයා 14% කින් විශාලව දිස් විය හැකි බවයි නාසා විද්‍යාඥයින් පවසන්නේ. එදිනට චන්ද්‍රයාගේ ආලෝකය 30% කින් වැඩි වන බව සඳහන්.මීළඟ පූර්ණ චන්ද්‍රග්‍රහණය සිදු වන්නේ 2033 වසරේ දීයි.







