(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ස්විස් තානාපති කාර්යාලය අසල විශ්රාමික මේජර් අජිත් ප්රසන්න ආරම්භ කළ උපවාසය ඊයේ (02) රාත්රී අවසන් කර තිබේ.
ඊයේ පෙරවරුවේදී මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු විශ්රාමික මේජර් අජිත් ප්රසන්න ස්විස් තානාපති කර්යාලය ඉදිරිපිටට පැමිණ උපවාසයක් ආරම්භ කළේය.
ස්විස් තානාපති කර්යාලයේ නිලධාරිනිය විසින් ශ්රී ලංකා පොලීසියට එම සිද්ධිය සම්බන්ධයෙන් ප්රකාශයක් ලබා දිය යුතු බවට බල කරමිනි.








