FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

නව සැසිවාරය 2020 වසරේ ජනවාරි මස 03 වනදා ඇරඹෙන බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වේ.