FAST NEWS

24×7 Around the Globe

ස්විස් තානාපති කාර්යාලය ඉදිරිපිට උපවාසයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ස්විස් තානාපති කර්යාලය ඉදිරිපිට මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා විසින් උපවාසයක් ආරම්භ කර ඇත.

පැහැර ගැනීමට ලක් වු බවට පැවසෙන ස්විස් තානාපති කර්යාලයේ නිලධාරිනිය විසින් එම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසියට ප්‍රකාශයක් ලබා දිය යුතු බවට පවසමින් ඔහු මෙලෙස උපවාසයක් සිදු කරන බව වාර්තා වේ.