FAST NEWS

24×7 Around the Globe

ආපදාවට ලක්වූ සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම්දීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්වන මෙවර  සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට අවට මධ්‍යස්ථානවල විභාග ලිවිය හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.