(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දුම්රියේ සිඟමන් යැදීම අද (01) සිට තහනම් වන බව දුම්රිය සේවා අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව, දුම්රියේ සිඟමන් යදින යාචකයන් සහ අනවසර වෙළඳුන් ඉවත් කිරිමේ කටයුතු අද සිට සිදු කරන බවත් දුම්රියේ සිඟමන් යදින්නන් හට දැඩි දඬුවම් පමුණුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
රාජ්‍ය අමාත්‍ය සීබී රත්නායක මහතා පවසුවේ දුම්රිය මගීන්ට ගුණාත්මක සේවාවක් ලබාදීම සඳහා මෙම පියවරය ගත් බවයි.








