FAST NEWS

24×7 Around the Globe

දුම්රියේ සිඟමන් තහනම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එළැඹෙන දෙසැම්බර් මස පළමු වෙනිදා සිට දුම්රියේ සිඟමන් යැදීම තහනම් කරන බව දුම්රිය සේවා අමාත්‍යාංශය පවසයි.

දුමිරිය සේවා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ දෙසැම්බර් මස පළමු වෙනිදා සිට දුම්රියේ සිඟමන් යදින්නන් හට දැඩි දඬුවම් පමුණුවන බව කරයි.