FAST NEWS

24×7 Around the Globe

පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුට ස්ථාන මාරු

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පොලීසියේ ඉහළ නිලධාරීන් 11 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

ඒ අතරට නියෝජ්‍ය පොලිස්පතිවරුන් 4 දෙනෙකුද ජේෂ්ඨ පොලිස් අධිකාරීවරුන් සිව් දෙනෙකුද පොලිස් ස්ථානාධිපතිවරුන් තිදෙනෙකුද වේ.