FAST NEWS

24×7 Around the Globe

ගෝඨාභයගෙන් මෝදිට ආරාධනාවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තම ධූර කාලය තුළ පැමිණෙන පළමු රාජ්‍ය නායකයා ලෙස ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ආරාධනා කර තිබේ.

ඉන්දියාවේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර අද (28) ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්වුණි.