FAST NEWS

24×7 Around the Globe

ඉන්දීය අගමැති ජනපති ගෝඨාභයට සිංහලෙන් සුබ පතයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වශයෙන් සිදු කරන ප්‍රථම විදෙස් සංචාරයේදී ඔහුව පිළිගැනීමට ලැබීම සතුටක් බව සිය ට්විටර් ගිණුමේ සිංහලෙන් සටහනක් තබමින් පවසා තිබේ.

එතුමාගේ සංචාරය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන සබඳතාවයේ සංකේතයක් වන අතර එය දෙරටේ  බැඳීම් ශක්තිමත් කිරීමට හා සහයෝගීතාවය බලගැන්වීමට උපකාරී වනු ඇති බව එහි වැඩි දුරටත් දැක්වේ.