FAST NEWS

24×7 Around the Globe

ජනාධිපති සහ ඉන්දීය අග්‍රාමාත්‍ය හමුවෙයි [PHOTOS]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර සාකච්ඡාව නවදිල්ලි අගනුවරදී ආරම්භ කෙරුණි.

ජනාධිපතිවරයා පිළිගැනීමේ උත්සවය අද පෙරවරුවේ පැවැතුණි.

ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ එහිදී මෙරට දෙමළ ප්‍රජාවේ අපේක්ෂාවන් සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ඇති බවයි.