FAST NEWS

24×7 Around the Globe

තුන්වන පාසල් වාරය අදින් අවසන්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල මෙම වසරේ තුන්වන පාසල් වාරය අදින් අවසන් වේ.

ලබන වසරේ පළමු පාසල් වාරය ජනවාරි මස 2 වන බ්‍රහස්පතින්දා ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.