FAST NEWS

24×7 Around the Globe

ජනපති ගෝඨාභය ඉන්දියාව බලා පිටත් වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා අද පස්වරුවේ පිටත්ව ගියේය.