FAST NEWS

24×7 Around the Globe

ඌවට නවක මන්ත්‍රීවරු තිදෙනෙක් දිව්රති.

ඌව පළාත් සභාව සඳහා නවක මන්ත්‍රීවරු තිදෙනෙක් ඌව පළාත් ආණ්ඩුකාර එම්.පී. ජයසේන මහතා ඉදිරිපිට අද (21දා) දිවුරුම් දුන්හ.

මෙසේ දිවුරුම් දුන්නේ ඌව පළාත් සභාවට බදුල්ල දිස්ත්‍රික්කයෙන් එ.ජ.නි.ස.යෙන් තරග කළ සුමිත් සමේදාස සහ මොනරාගල දිස්ත්‍රික්කයෙන් එ.ජ.නි.ස.යෙන් තරග කළ චන්දන වැලිවිට සහ මොනරාගලට එ.ජා.ප.යෙන් තරග කළ හේවාවඩුගේ රෝයි නලින්ද යන මන්ත්‍රීවරුන් තිදෙනාය.