(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නාරාහේන්පිට, උද්‍යාන පාරේදී තරුණයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.
ප්‍රදේශවාසීන් ලබාදුන් තොරතුරකට අනුව පොලීසිය මළ සිරුර සොයාගෙන ඇති බවට වාර්තා වේ.
ඔහු එම ප්‍රදේශයේ මහල් නිවාසයක පදිංචිකරුවෙකු බව සඳහන් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.








