එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත් වීමට නියමිත බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක පවසයි.
කරුණු ගණනාවක් සම්බන්ධයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී සාකච්ඡාවට ගැනෙන අතර නියෝජිතයන් ඉදිරිපත් කළ යෝජනා කිහිපයක්ද එහිදී සළකා බලන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.







