(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රටේ ස්ථාන ගණනාවක නිල වීදි ඉදිරිපිට තිබෙන්නාවූ නාම පුවරු වල දෙමළ නාම පුවරු විනාශ කිරීමට සම්බන්ධ අය අත්අඩංගුවට ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නීති ක්‍රියාත්මක කිරීමේ බලධාරීන්ට උපදෙස් දී තිබේ.
තවද , හානියට පත් සියලුම නාම පුවරු වහාම යථා තත්වයට පත් කරන ලෙස ද අගමැති විසින් නිලධාරීන්ට උපදෙස් දී තිබේ.








