FAST NEWS

24×7 Around the Globe

ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාර නඩුවෙන් ජනපති නිදහස්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –   ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රජයට අයත් රුපියල් තුන්කෝටි 39 ලක්ෂයක මුදලක් භාවිතා කිරීම ඇතුළු අධිචෝදනා යටතේ පැවරූ නඩුවෙන් හිටපු ආරක්ෂක ලේකම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිදහස් කිරීමට බස්නාහිර පළාත් බද ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් නියෝග කර ඇත.