FAST NEWS

24×7 Around the Globe

සජිත් ප්‍රේමදාස සහ පාක්ෂිකයින් අතර හමුවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එක්සත් ජාතික පක්ෂ හිටපු නියෝජ්‍ය නායක සහ හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස සහ පාක්ෂිකයින් අතර හමුවක් අද (21) සිදුවීමට නියමතයි.

වෝක්ෂෝල් වීදියේ පිහිටි පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී මෙම හමුව සිදු කෙරෙන බව වාර්තා වේ.