FAST NEWS

24×7 Around the Globe

එජාප නායක හමුවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් අතර සකාච්ඡාවක් අද (20) පැවැත්විමට නියමිතව තිබේ.

අරලියගහ මන්දීරයේදී අද පස්වරු 04.30 එම සාකච්ඡාව පැවැත්වෙන බව වාර්තා වේ.

එහිදි එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවේ කටයුතු කරන්නේ ද එසේත් නැතිනම් විපක්ෂයේ කටයුතු කරන්නේ ද යන්න පිළිබදව අවසන් තිරණයක් ගැනීමට නියමිත බව සදහන් වේ.